fbpx
Ordered before 17:30, shipped today - Support: (+94) 74 067 0215

Cart

Sale!

100% Original Tiger Eye Bracelet 8mm Tiger’s Eye Band

රු2,750.00 රු1,600.00

  • 100% Original High Quality Natural tiger eye
  • Special design and fashionable style
  • Make you more charming and attractive
  • Perfect gift for your girlfriend/Boyfriend
  • Occasion:Party or Wedding etc
  • Color: Yellow(As pictures show)
  • Quantity: 1 PCS

20 in stock

Compare
SKU: 016 Category: Tags: , , , , , ,

Share this product

Description

Bracelets Type: Beaded, Strands

Style : simple but meaningful

Gender: Men /Women’s

Occasion: Gift

Bracelets Material: Natual stone

Metal Color: none

Main Stone Color: yellow

Clasp Type: rubber band

Metals Type: none

Go to below links for more details

Order කරන්න කලින් අනිවාර්යෙන් කියවන්න.

  • මොකද්ද මේ ටයිගර් අයි කියන්නේ ?

මෙය Quartz family එකට අයත් වන ස්වභාවික මැණික් විශේෂයක්.මෙම මැණික් විශේෂය Australia, Burma, India, Namibia, South Africa and United States යන රටවල දක්නට ලැබෙන ස්වභාවික ඛනිජ විශේෂයක්. ශ්‍රි ලංකාව තුල සුළු වශයෙන් දක්නට ලැබෙනවා.

ඔය කියන තරම් බලයක් මේ Tiger eye එකේ තියනවද ?
ධනය බලය ආකර්ශනය සතුට සෑම මනුෂ්යයෙක්ම බලාපොරොත්තු වෙන කාරණාවක්. මේ දේ හොයාගෙන මිනිස්සු විවිධ දේවල් පස්සේ යනවා. මෙකයි ඇත්තම කතාව මේ bracelet එක දැම්මා කියලා ඔබට ලැබෙන දෙයක් නෑ. කට්ටිය කියන තරම් බලයක් ඇත්තෙත් නෑ.සමහර අය බොරුවට හස්ත රේඛා බලලා ලග්න බලලා ලොකු ගණන් වලට අලෙවි කරනවා.ඒ වගේ රැවටිලි කාරයන්ට අහුවෙලා නිකරුණේ ඔබේ මුදල් නාස්ති කරගන්න එපා. මේ මැණික් විශේෂයේ ඇත්තටම වෙන්නේ මේකයි.මේ bracelet එකට හිරු එලිය ආකර්ෂණය කර ගැනිමේ හැකියාව තියනවා. එමගින් විශ්ව ශක්තිය ට සම්බන්ධ වීමේ හැකියාව තියනවා ඒ තුලින් මා දන්නා පරිදි, මා අධ්‍යයනය කල අන්දමට පොදුවේ සිදුවෙන දේ නම්,
මිනිසා ගේ සිතුවිලි ධනාත්මක භාවයට පත් කිරීමට උදව් වේ.
කායික මෙන්ම මානසික ශක්තිය ඉහල නංවයි.
මිනිසාගේ ස්වාධීන බව වැඩි කරයි.
ධන ආකර්ෂණය වැඩී කරවයි.

මේක Genuine Natural Tiger eye කියලා කොහොමද විශ්වාස කරන්නේ..??
Tiger eye එක China වල හදනවා Synthetic(ප්ලාස්ටික් විශේෂයක්) වලින් හොයන්නවත් බැහැ.අප මෙම tiger eye විශේෂයන් ආනයනය කරලා Gem testing lab එකකින් එය Original Natural පාෂාණ බව සහතික කිරීමෙන් අනතුරුව තමයි වෙළදපලට නිකුත් කරන්නේ. ඔබට අවශ්ය නම් එය නැවත වරක් මැණික් පිළිබඳ විශේෂත්ඥයෙක්ගෙන් (Gemologist) පරික්ෂා කරවා සහතික පතක් සමග නිකුත් කල හැක.එත් ඒ සඳහා රැ.1750/- අමතර ගාතුවක් අය වෙනවා.නැත්තම් මිලදී ගත්තට පස්සේ ඔබටම එය මැණික් පිළිබඳ විශේෂත්ඥයෙක්ගෙන් පරික්ෂා කරගන්න පුළුවන්.

මෙය පළදින්න ඕනි ලග්නයට අනුවද..?
මෙම මැණික් විශේෂය පැළඳීම සඳහා කිසිදු කේන්දරයක් උපන් වෙලාවක් කිසිදු ජෝතිෂ්ය අවශ්යතාවක් නැත.පොදුවේ ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට අබරනයක් ලෙස පළදින්න පුලුවන්.මේක ස්වභාවික ගල් වලින් හදල තියන නිසා ලස්සනින් හා වටිනා කමින් වැඩි.

මේකේ කොච්චර ලොකු size එකක් දම්මොත්ද වඩාත් ප්‍රතිඵල තියෙන්නේ ?
කලින් කිව්වා වගේ මේකෙන් තියෙන්නේ සුවිශේෂී පොදු වටිනා කම් විතරයි.ලොකූ එකක් දැම්මා කියලා අමුතුවෙන් මුකුත් ලැබෙන්නේ නෑ. Size එක තීරණය කරන්න සම්පුර්ණ අයිතිය තියෙන්නේ ඔබටයි.ඔබගේ ශරීර ප්රමාණය අතේ ප්රමාණය අනුව ඔබට සුදුසු Size එක ඔබම තීරණය කරන්න.එඅ ගැන අදහසක් නැත්තම් උදව්වක් කරන්නම්.ගැහැනු කෙනෙකුටනම් 8mm, 10mm වඩාත් සුදුසුයි.පිරිමි කෙනෙකුටනම් 10mm,  12mm,  14mm සුදුසුයි.

මේකේ මිළ එක එක ගණන් වලට තියෙන්නේ ඇයි?
මෙම මැණික් විශේෂය වෙළෙඳ පොළේ විවිධ මිල ගණන් වලින් විකිණීමට තියනවා. ගොඩාක් ලොකු ගණන් වලටත් තියනවා ගොඩාක් අඩුවටත් තියනවා. ගොඩාක් වෙලාවට වැඩි ගණන් වලට දාල තියන ඒවා සහතික පතේ ගැනත් අල්ලලා තමයි දාලා තියෙන්නේ. ලොකූ ගණවලට තියනකොට සමහරු හිතනවා එක තමයි Original එකේ බලයත් වැඩි කියල නිකරුණේ මුදල් නාස්ති කරගන්නවා. අපි Tiger eye එකේ මිල දාලා තියෙන්නේ එය ලබා දිය හැකි නියම වටිනා කම.කලින් කිව්වා වගේ සහතික පතක් අපි ලබා දෙන්නේ නැහැ.හේතුව එක Check කරලා ගන්න 1500-2000 අතර මුදලක් යනවා. සහතිකේ අතේ එල්ලන් යන්නේ  නෑනේ. අවශ්‍ය වෙන්නේ විශ්වාසය. අවශ්‍ය කෙනෙකුට සහතිකයත් එක්ක එවන්න පුළුවන්. අපේ සාධාරණ මිලකට තියෙන්න හේතුව එකයි.හැබැයි මිට වඩා අඩු මිලකට වෙළඳපොලේ තියනවානම් එක Check කරලා සහතිකයක් ගන්න එක ඇඟට ගුණයි.ලොකු ගානක් වියදම් කරලා තේරුමක් නැතුව Synthetic දන්නා ඕනි නෑනේ. Synthetic නම් රු.350/- ඉඳන් වෙළඳපොලේ තියනවා.
ඉතින් ඔබ හොයපු Tiger eye එක විශ්වසනීය තැනකින් ගන්න දැන්ම අපිව අමතන්න.

0740 670 215

https://imagsylk.com

Additional information

Weight .100 kg
Size

6mm, 8mm, 10mm, 12mm, 14mm

Reviews

There are no reviews yet.

Be the first to review “100% Original Tiger Eye Bracelet 8mm Tiger’s Eye Band”

Your email address will not be published. Required fields are marked *