fbpx
Ordered before 17:30, shipped today - Support: (+94) 74 067 0215

Cart

Sale!

Polkatu anguru lipa පොල්කටු අඟුරු ලිප

රු6,500.00 රු4,311.00

  • දැලි නෑ
  • දුම නෑ
  • ගෑස් වගේමයි
  • විදුලියෙන් ක්‍රියාකරයි

4 in stock

Compare

Share this product

Description

  • 🔮💎කාලයේ තාලයට හරියන්න ස්මාට් වෙන්න
    🔥💥ගෑස් පෝලිමේ ඉන්න එපා
    ගෑස් වගේම පාවිච්චි කරන්න හොඳ ලිපක්
    දුමක් ඇත්තෙම නෑ
    පොල්කටු අඟුරැ ස්වල්පයකින් වේලක් උයාගන්න පුළුවන්
    වේගය පාළනය කළ හැකි නිසා උයන්න පහසුයි
    විදුලියට කෙලින්ම සම්බන්ධ කළ හැකියි (ඇඩැප්ටර ඕන නෑ)
    විදුලි සැපයුම ලැබී ඇත්දැයි පෙන්වන LED
    ෆෑන් එකේ වේගය පෙන්වන LED
    අලවියෙන් පසු සේවය අප වෙතින්
    ඔබට අවශ්ය පොල්කටු අඟුරු ඕනෑ ප්රමාණයක් අප වෙතින් ලබාගත හැකියි
    නිෂ්පාදනය හා අලෙවිය ඔබේ විශ්වාසය දිනූ IMAGSY Tools
    Call us 0740 670 215
    https://imagsylk.com වෙතින් මිළදී ගැනීමේදී 10% වට්ටමක් හිමිවේ.
    අධික ඉල්ලුමක් ඇති බැවින් cash on delivery ක්රමයට මෙම ලිප අලෙවි කරන්නේ නැත.

Additional information

Weight 5 kg
Dimensions 55 × 30 × 35 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Polkatu anguru lipa පොල්කටු අඟුරු ලිප”

Your email address will not be published. Required fields are marked *